
හිදිවි කොතැනක හෝ
හිමි කාරයා ඔබත් නුබේ නමින්
බදිවි කෙදිනක හෝ
ඒ එන තුරා හිත කඩා ගෙන ඉදි
ගගට සයුරක් මුණ ගැසේවි
රළකට වෙරලක් මග ඉදිවි
නියගෙට වැස්සක් ඇද හැලේවි
නුබටත් කෙනෙක් ඉදිවි දවසක සොයා න එවී
අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංගයක් සේ
නලළට සිබින පවන් රොදක් සේ
නොසිතු විටක ලගා වි නුබ විදි අදුර නිමා වි
No comments:
Post a Comment