ප්රදිප් ගේ කලස
හද ගැස්ම, යාථාර්තය, සිහින...
Pages
මුල පිටුව
මා ගැන
Wednesday, November 9, 2011
පෙම් කවක් ලියනවා මම ආයේ
පෙම් කවක් ලියනවා මම ආයේ
මල් ගහක් ගහක් ගානේ
ඔබ ටිකක් නතර වි බෑලුවොතින්
හමුවේවී හිත මාගේ
අතු අගට මල් පලන්දා
මග බලනවාදෝ මන්දා
දිගු මාවතේ සුවඳක් වෙලා
ඔබ ඈත එන හින්දා
බඹරුන් කෑකුලින් විමසු
රහසකි කිසිවෙකු නොඈසු
මං කවක් ලියා නෑත නමකි ලියු
ඒ ඔබේ නම මා සෑනසු
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment