
මේ සිංදුව නැගලා යන තාලේ එකක් මට මේක අහන්න ලැබුනේ අහම්බෙන් වගේ... ඇහුවට පස්සේ තමා මතක් වුනේ පරණ අහපු සිංදුවක් කියලා... හොයා ගෙන යද්දි තමා කියන්නේ කවුද විස්තරේ හම්බුනේ.
මෙය මේරියන්ස් සංගිත කණ්ඩායමේ ගීතයක්, අලංකාරවත් වදන් පෙලක් සමග අපුරැ වදන් පෙලක් මෙහි අනතර්ගත වේ. ලතින් සහ බටහිර සංගිත අභාසයෙන් ප්රකාශනය වන අම්රිතා කෙනෙක් ගැන ලියැවෙන අපුර්ව ගීතයකි...
මෙතනින් අරන් අහලා බලන්න
oya sinduwa passe sinhala wachana daapu ekak.. miita tika kaalekata kalin.. mariansla oya sinduwa wena baashawakin kivva..
ReplyDeleteooka mage fav.. hamadaama ahena sindu wakata wada marianslage music wala loku wenasak thiyanawa.