Saturday, January 2, 2010

දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව.. ( Dasa Piya Gath Kala )



"සුසිමා" ටෙලි නාට්‍ය බලලා තියෙනවද?.. සුසිමා නිමැවෙන්නේ එවකට "සතුට" පත්තරේ පල වූ ජනක රත්නායකයන් ගේ චිත්‍ර කථාවක් ඇසුරෙනි.. රොහාන් වැලිවිටයන් රුපවාහිනියට රචනා කල එදත් අදටත් ගැලපෙන තාලේ අපුර්වතම ප්‍රතාශයකි.
මෙම නාට්‍ය යෙහි ගීත එදා මෙන්ම අදත් අපගේ හිත් වල රැව් දේ.... එහි එන ගීතයක් අතරින් එක ගීතයක් මා හීත ඇදී ගීයේය... ජැක්සන් ඇන්තනි සහ ජෝර්ජ් සේනානයක විසින් ගායනා කරන ක්ලැරන්ස් විජේවර්ධනයන් විසින් සංගිතය මුසු කල "දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව.." යන ගීතයයි. අලංකාරවත් තනුවක් සහ පද පෙලක් ආදරබර ගීතයකී..


මෙතනින් ගන්න

2 comments:

  1. අඩේ, කවුද දන්නෙ ඒක ටෙලිනාට්‍ය ගීතයක් කියලා!

    බැරිවෙයිද ඒ ටෙලිනාට්‍යයේ මේ සිංදුව යන තැන ක්ලිප් එකක් ගන්න?

    ReplyDelete
  2. සිතේ සුසුම්.. නිවනා ගායනා... මේ තවත් ලස්සන සිංදුවක්... සුසීමා ම තමයි.

    යූ ටියුබ් එකේ හොයාගන්න පුළුවන්. :)

    ReplyDelete