Sunday, December 20, 2009

ආවාට තිබුණත් නිසසල සඳ මට එය යරි පියන්කරයි ( Awata thibunath nisasala sanda mata )




සඳ ගැන ලියැවුනු ගීත රාශියක් පවති... මෙම ගීතයත් ඒ අහිංසක සඳ සබැදි එකක්, ලංකාවේ ජනප්‍රිය වූ ගීතයකි. ආදරය අහිමි පෙම්වතෙකුට සිදුවන අත්දැකිම්, පාර්ථනාවන් සඳ න් ආරම්භ වි හිරුගෙන් අවසාන වන වදන් පෙල ගයානා කරන්නේ නිමල් ගුණසේකරයන් විසිනි.

මෙතනින් අර ගන්න

1 comment:

  1. ලස්සන සින්දුවක්...තැන්කූවේවා කාලෙකින් අහන්න සැලැස්වුවාට!

    ReplyDelete