Saturday, January 9, 2010

සඳ ගත් පිණි දිය (අමීශා...) ( Amisha.. )





අමීශෘ... මෙම ගිතයත් මා මිට පෙර ඔබට පල කල අම්රිතා ගීතය ට සමාන ගීතයකි. අපුර්වතම ප්‍රකාශනයක්, විවිධාකාර වු පද පේලියක් විස්මිත සංගිත රටාවන් අතරින් ගලා යැමක්... අලංකාරවූ සොදුරැ රු රටාවන් පෙලක් මේ ගීතය සවන්දිමේදි මනසට ගෙන එයි.. පල්ලියේ අල්තාරයත්, නයිල් නිම්නයත් අතරින් එන අමිශා...
ගායනා කරනු ලබන්නේ කිත්සිරි ජයසේකරයන් විසිනි.. විචිත්‍රකාරවත් සංගිත සංයෝගනයක් මෙහි ඇතුලත් වේ එහි අයිතිකරු වන්නේ නදික ගරුගේ ගේ සියැතිනි... අමුතුම ගිතයක්...

මෙතනින් ගන්න

Saturday, January 2, 2010

දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව.. ( Dasa Piya Gath Kala )



"සුසිමා" ටෙලි නාට්‍ය බලලා තියෙනවද?.. සුසිමා නිමැවෙන්නේ එවකට "සතුට" පත්තරේ පල වූ ජනක රත්නායකයන් ගේ චිත්‍ර කථාවක් ඇසුරෙනි.. රොහාන් වැලිවිටයන් රුපවාහිනියට රචනා කල එදත් අදටත් ගැලපෙන තාලේ අපුර්වතම ප්‍රතාශයකි.
මෙම නාට්‍ය යෙහි ගීත එදා මෙන්ම අදත් අපගේ හිත් වල රැව් දේ.... එහි එන ගීතයක් අතරින් එක ගීතයක් මා හීත ඇදී ගීයේය... ජැක්සන් ඇන්තනි සහ ජෝර්ජ් සේනානයක විසින් ගායනා කරන ක්ලැරන්ස් විජේවර්ධනයන් විසින් සංගිතය මුසු කල "දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔබේ රුව.." යන ගීතයයි. අලංකාරවත් තනුවක් සහ පද පෙලක් ආදරබර ගීතයකී..


මෙතනින් ගන්න