
රැ අහසේ දිදුලන සඳ ඔබ හැම දකින්න, විදින්න කැමති දෙයකි... ඒ සඳ ගැන ගෙතුනු කතා,කවි,ගී පද බොහොයි... මෙම ගිතයත් සඳ ගැන ලියැවුනු ලස්සන ගීතයක් මෙම ගිතයේ අන්තර් ගතව ඇති කතාව ඔබේ ජිවිතයට ද මගේ ජිවිතයට ද බොහො සෙයින් ලං වුනු ඇත. ගීතය ලියවෙන්නේ ප්‍රේමකිර්ති ද අල්විස් විසිනි, ගායනය වික්ටර් රත්නායකයන් විසිනි.
අහලා බලන්න...
ගිතය මෙතනින් ගන්න
No comments:
Post a Comment