Saturday, November 28, 2009

ඈතින් ඈතට...



මේ ගැන නම් ලියන්න දෙයක් එන්නේ නෑ.. මොකද මේ වගේ දෙවල් අපි හැමදෙනෙකුටම වගේ වෙලා ඇති කියා මා සිතන නිසා... බොක්කට වදින සිංදුවක්, සිංදුව ඇහිලා නම් ගොඩක් දවස් click වුනේ දැන් තමා :) ගොඩක් අය ගාව ඇති නැතිනම් මෙන්න...


සිංදුව මෙන්න

Friday, November 27, 2009

හංගන්න බැරි වේවි ආදරේ...



ලස්සන පද පේලි ටිකක් නේද.. ලස්සන ගීතයක් අහම්බෙන් වගේ මට හම්බුනා.. මේක අලුත්ම අලුත් ගීතයක්, මෙම ගීතය දැනට එන්න තියෙන චිත්‍රපටයක ගිතයක් අහලා බලන්න..

මෙතනින් සිංදුව ගන්න

හිතුවක්කාරයි නුඹ නම් සොඳුර...



මුලින්ම කියන්න ඔනේ ගැහැනු ළමයි කෙන්ති ගන්න එපා මේ සිංදුව අහලා... හොද තෙරුමක් තියෙන සිංදුවක්, හිතුවක්කාර ගැහැනු ළමයි මේ ගැන හිතලා බලන්න... එහෙම නැති අය හිතන්න යන්න එපා :) අහලා බලලා අදහස් මට දන්වන්න.. ගායනා කරන්නේ උපාලි කන්නංගරයන්

මෙතනින් සිංදුව ඩැහැ ගන්න

Saturday, November 21, 2009

සඳ කැන් වැසිලා අඳුරේ එතිලා...



රැ අහසේ දිදුලන සඳ ඔබ හැම දකින්න, විදින්න කැමති දෙයකි... ඒ සඳ ගැන ගෙතුනු කතා,කවි,ගී පද බොහොයි... මෙම ගිතයත් සඳ ගැන ලියැවුනු ලස්සන ගීතයක් මෙම ගිතයේ අන්තර් ගතව ඇති කතාව ඔබේ ජිවිතයට ද මගේ ජිවිතයට ද ‍බොහො සෙයින් ලං වුනු ඇත. ගීතය ලියවෙන්නේ ප්‍රේමකිර්ති ද අල්විස් විසිනි, ගායනය වික්ටර් රත්නායකයන් විසිනි.

අහලා බලන්න...

ගිතය මෙතනින් ගන්න

Saturday, November 14, 2009

එපා එපා මස් කන්නට කිරි අම්මාගේ......



මේ ගැන කියන්න හිතුනේ නිහාල් නෙල්සන් මහතා ගායනා කරන කිරි දුන්නෙ දරුවන්ටයි කියන ගිතය නිසා..

පොඩ්ඩක් හිතලා බලන්න... කෙනෙක් 35 ස් වසරක් කැවොත් ගව මස් උයලා බලනු 365 වැඩිකර 35 යොදලා ගනන 12775 ක් වෙලා ඔබට තේරුණාද ඔබ කල පව් දුර දිග නොබලා...
( 365 x 35 = "12775" )

ගිතය මෙතනින් ගන්න